සිංහල සහ කොරියන් භාෂා සංසන්දනාත්මක අධ්‍යයනය ඊළඟ පිටුව →

엄마 공부를 한다..🔊

සිංහල භාෂාවශිෂ්‍යාව

ශිෂ්‍යාවෝ
පාඩම්කරයි.

කරති.
කොරියන් භාෂාව학생이

학생들이
공부를한다.

학생들이 공부를 한다..🔊

@ සිංහල භාෂාවේ කර්තෘ ප්‍රාණවාචී ද අප්‍රාණවාචී ද යන්න මත ආඛ්‍යාතයේ ස්වරූපය වෙනස්වෙයි.있다 🔊 (යමත් ඇත/යමෙක් සිටී ) යන අර්ථය දෙන වාක්‍යයක කර්තෘ ප්‍රාණවාචීනම් 'ඉන්නවා' ලෙසත් කර්තෘ අප්‍රාණවාචී නම් 'තියෙනවා' ලෙසත් ලියනු ලැබේ. එහෙත් කොරියන් භාෂාවේ ප්‍රාණවාචී ද අප්‍රාණවාච ද යන්න පිළිබඳ තොපලතා 있다 🔊 යන ක්‍රියාපදය භාවිතා කරනු ඇත.

책이 방 안에 있다.🔊

සිංහල භාෂාවපොත

ශිෂ්‍යාවෝ
කාමරය ඇතුළේතිබෙනවා.

ඉන්නවා.
කොරියන් භාෂාව

학생
방 안에있다.

학생이 방 안에 있다.🔊

4) සිංහල භාෂාවේ වාක්‍යයක අඛ්‍යානය ලෙස විශේෂණ පදයක් යෙදෙන විට ඇඳුමක් (ජදවමක්) නොමැතිව ලිවිය හැකි අතර ක්‍රියාපද හා සමානව අඛ්‍යානයේ හැඩයේ වෙනසක් හට නොගනියි. එසේම අභිසානය ලෙස යෙදෙන විශේෂණ පදයක් අතීත කාලයට හරවා ලිවිය නොහැකිය.

සිංහල භාෂාවඒ ළමයාලස්සනට හිටියා
කොරියන් භාෂාව그 아이는예뻤다

그 아이는 예뻤다.🔊

5) සිංහල භාෂාවේ වාක්‍යයක කර්තෘ යන්න පෙන්නවා දීමට කර්තෘකාරක නිපාත ප්‍රත්‍ය යොදා නොගත්තද සොරියන් භාෂාවේ වාක්‍යයක කර්තෘ යන්න පෙන්නවා දිමට කර්තෘකාරක නිපාත ප්‍රත්‍යය භාවිතා කෙරේ. පහත දැක්වෙන උදාහරණය දෙස අවධානය යොමුකර බැලුවහොත්, සිංහල වාක්‍යය ලියවී ඇති අයුරින් 나 + ලෙස කර්තෘකාරය නිපාත ප්‍රත්‍යය භාවිතා නොකර ලිවිය නොහැකිය.

සිංහල භාෂාවමමඑයාටකැමතියි.
කොරියන් භාෂාව나+ 그를좋아해.

나는 그를 좋아해.🔊