සිංහල සහ කොරියන් භාෂා සංසන්දනාත්මක අධ්‍යයනය ඊළඟ පිටුව →

2) පහත වාක්‍යයෙහි 간다 🔊 අර්ථය ගත් 'යනවා' යන්න වර්තමාන කාල ක්‍රියාපදයකි. මෙම පදයෙහි කුමන කොටසින් ක්‍රියාප්‍රකෘතිය පිළිබිඹු කරන්නේද කුමන කොටසින් වර්තමාන කාලය පිළිබිඹු කරන්නේද යන්න වෙන්කොට හඳුනාගැනීම අපහසුය. තවත් උදාහරණයක් පළකා බැලුවහොත්, 'නැවාය' යන්න '99% යන අර්ථය වන අතර මෙම පදය ස්ත්‍රී ලිංග, න වචන, පුථම පුරුෂ, අතීත කාල ක්‍රියා පදයකි. එහෙත් මෙම ක්‍රියාපදයේ කුමන කොටසින් ක්‍රියාප්‍රකෘතිය පිළිබිඹු කරන්නේද, කුමන කොටසින් ප්‍රථම පුරුෂ යන්න පිළිබිඹු කරන්නේද එසේත් නැතහොත් කුමන කොටසින් ඒක වචන යන්න අතීත කාලය යන්න පිළිබිඹු කරන්නේද වෙන කොට හඳුනා ගැනීම අපහසුය


3) සිංහල භාෂාවෙහි නාමපද, ලිංග භේදය [ස්ත්‍රී පුරුෂ/නපුංසක], වචන භේදය [ඒක වචන බහු වචන]. ප්‍රාණවාරි/අප්‍රාණවාරි ලෙස වර්ගී කරණය කරනු ලබන අතර මීට අනුකූලව අඛ්‍යාත්‍යයේ ස්වරූපය වෙනස්වනු ඇත.

1. සිංහල භාෂාවෙහි කර්තෘ නාමපදයේ ලිංග භේදයට අනුව අඛ්‍යාතය වෙනස් වේ. එහෙත් කොරියාන් භාෂාවේ කර්තෘ නාමපදයේ ලිංගභේදයට අනුව අඛ්‍යාතයේ වෙනස්වීමත් සිදු නොවේ.

엄마 집에 갔다.🔊

සිංහල භාෂාවඅම්මා

තාත්තා
ගෙදරගියාය.

ගියේය.
කොරියන් භාෂාව엄마

아버지
집에갔다

아버지 집에 갔다.🔊

2. සිංහල භාෂාවෙහි කර්තෘ ඒක වචන ද බහු වචන ද යන්නට අනුව අයාතය වෙනස් වේ. උදහරණයක් ලෙස하다 🔊 යෙදෙන අවස්ථාවකදී, කර්තෘ ඒකවචන නම් 'තරයි' ලෙසත් බහුවචන නම් කරති' ලෙසත් ලියනු ලැබේ. නමුත් කොරියාත් භාෂාවේ තාමපදය ඒක වචත වේද බහුවවන වේද යන්න පිළිබඳ නොසලතා එකම ආඛ්‍යාත ක්‍රමයට ලියනු ලැබේ.

සිංහල භාෂාවෙහි කර්තෘ 엄마 🔊'අම්මා' වේද 아버지 🔊'තාත්තා' වේද යන්නට අනුව간다 🔊 'යනවා' හි අතීතකාලය පිළිවෙලින් 'ගියාය' සහ 'ගියේය ලෙස වෙනස්ව ප්‍රකාශ කරන නමුත් සොරියන් භාෂාවෙහි ලිංග භේදයක් නොමැතිව 갔다🔊 'ගියා' ලෙස ප්‍රකාශ කරනු ලැබේ.