Could – හැකිවිය හැකි Practice ⬅ Back to Menu

මට හැකිවුනා දුවන්න වේගයෙන් මම තරුණ කාලෙදි

පුලුවන්ද ඔබට විවෘත කරන්න ජනේලෙ ?

ඇයට හැකිවුණා පියානෝ වාදනය වයස පහේදි

අපිට හැකිවුණා නරඹන්න කඳු පේලිය මෙතන සිට

පුලුවන්ද මට අහන්න ප්‍රශ්නයක් ඔබෙන්?

ඔවුන්ට පුළුවන්කම තිබුණා අවසන් කරන්න වැඩ ටික ඊයේ

ඔහුට හැකියාව තිබුණා ජයග්‍රාහකයා වෙන්න

🎉 Bravo! Lesson Complete 🎉

⬅ Back to Menu

❌ Mistakes Review