Shall – අනාගතයේදී කළ යුතුයි / කරමුද?
අනාගතයේදී අනිවාර්යයෙන්ම කරන බව පැවසීමට හෝ යෝජනාවක් ඉඳිරිපත් කිරීම සඳහා අපි 'shall' භාවිතා කරමු. .
Examples:
I shall return soon.
මම ඉක්මනින්ම එන්නම්.
🔊 Listen
We shall overcome difficulties.
අපි දුෂ්කරතා ජය ගනිමු
🔊 Listen
Shall we dance?
අපි නටමුද?
🔊 Listen
He shall be rewarded.
🔊 Listen
They shall not pass.
🔊 Listen
You shall see the results tomorrow.
හෙට ඔබට ප්‍රතිඵල පෙනෙනු ඇත
🔊 Listen
Shall I open the window?
මම ජනේලය අරින්නද?
🔊 Listen
⬅ Back to Menu