Must – අනිවාර්යයෙන්ම කල යුතුයි

අනිවාර්ය අවශ්‍යතාවය හෝ දැඩි බැඳීම පෙන්වීමට අපි 'must' භාවිතා කරමු.

Examples:
  • You must wear a helmet.
    අපි අනිවාර්යයෙන්ම හිස් ආවරණ පැළඳිය යුතුයි.
  • She must finish her homework.
    ඇය අනිවාර්යයෙන්ම ඉවර කලයුතුයි ගෙදර වැඩ.
  • We must respect our elders.
    අපි ගරු කළ යුතුයි අපේ වැඩිහිටියන්ට.
  • He must be tired after work.
    ඔහු හොඳටම වෙහෙසට පත් වෙලා වැඩ කරීමෙන් පසු.
  • They must arrive on time.
    ඔවුන් පැමිණිය යුතුයි නියමිත වේලාවට.
  • I must call my mother today.
    මම කතා කරන්න ඕනේ අම්මට අද.
  • You must not smoke here.
    ඔබ නොකළ යුතුයි දුම් පානය මෙතන.
⬅ Back to Menu