Might – සමහර විට

අඩු සමභාවිතයක් ඇති දුර්වල හැකියාවක් පෙන්වීමට අපි 'might' භාවිතා කරමු.

Examples:
  • It might rain tomorrow.
    වැසි ඇති විය හැකියි හෙට
  • She might call you later.
    ඇය සමහර විට පස්සේ ඔබට කතා කරයි.
  • He might be busy now.
    ඔහු සමහරවිට කාර්යබහුල ඇති දැන්.
  • We might go to the beach.
    අපි සමහරවිට යාවි මුහුදු වෙරළට.
  • They might not agree.
    ඔවුන් සමහරවිට එකඟ නොවිය හැකියි.
  • I might try that recipe.
    මම සමහරවිට අත්හදා බලයි ඒ කෑම වට්ටෝරුව.
  • You might see him at the party.
    ඔබට සමහරවිට දකින්නට හැකිවේවි ඔහුව සාදයේදී.
⬅ Back to Menu