You may leave now.
ඔබට අවසරයි පිටවන්න දැන්.
May I come in?
අවසරද මට ඇතුලට එන්න?
It may rain in the evening
වැසි ඇතිවිය හැකියි හවසට.
She may join us for dinner
ඇය සමහරවිට එක්වේවි රාත්‍රී ආහාරයට.
May I use your phone?
අවසරද මට භාවිතා කරන්න ඔබගේ දුරකථනය?
He may be at the library.
ඔහු සිටිය හැකියි පුස්තකාලයේ
They may travel next week.
ඔවුන් සංචාරය කරාවි ලබන සතියේ.