Could – හැකිවිය හැකි

Could භාවිතයෙන් අතීත හැකියාව ප්‍රකාශ කිරීම සහ ආචාරශීලීව යමක් ඉල්ලීම කල හැක.

Examples:
  • I could run fast when I was young.
    මට හැකිවුනා දුවන්න වේගයෙන් මම තරුණ කාලෙදි.
  • Could you open the window?
    පුලුවන්ද ඔබට විවෘත කරන්න ජනේලෙ ?
  • She could play the piano at five
    ඇයට හැකිවුණා පියානෝ වාදනය වයස පහේදි.
  • We could see the mountains from here.
    අපිට හැකිවුණා නරඹන්න කඳු පේලිය මෙතන සිට.
  • Could I ask you a question?.
    පුලුවන්ද මට අහන්න ප්‍රශ්නයක් ඔබෙන්?
  • They could finish the work yesterday.
    ඔවුන්ට පුළුවන්කම තිබුණා අවසන් කරන්න වැඩ ටික ඊයේ.
  • He could be the winner.
    ඔහුට හැකියාව තිබුණා ජයග්‍රාහකයා වෙන්න.
⬅ Back to Menu