I can swim.
මට පුළුවන් පීනන්න.
She can dance beautifully.
ඇයට නටන්න පුළුවන් ඉතාම ලස්සණට.
Can you help me?
ඔබට උදව් කරන්න මට පුළුවන්ද.
We can meet tomorrow.
අපිට පුළුවන් හමුවෙන්න හෙට.
They can solve these problems easily.
ඔවුන්ට පුළුවන් විසඳන්න මේ ප්‍රශ්ණ ලේසියෙන්ම.
He can speak English fluently.
ඔහුට පුළුවන් කතා කරන්න ඉංග්‍රීසියෙන් හොඳට.
It can catch rats.
ඌට පුළුවන් අල්ලන්න මියන්ව.