Vowels - කොරියානු සංකීර්ණ ස්වර 11. මතකනේ? ㅇ- න්ග් වචනය මුල ඇත්නම් ශබ්දයක් නැත. එවිට එන්නේ ස්වරයේ ශබ්දය පමණි.
애 - ඇ / ඈ
얘 - යැ / යෑ
에 - එ / ඒ
ඔබ ස්වරයකට තවත් කුඩා ඉරක් එකතු කළහොත්.එය ස්වයංක්‍රීයව එහි ඉදිරිපසට "ය" ශබ්දයක් එක් කරයි!
예 - යෙ / යේ
와 - වා
왜 - වෑ
(Erase)
ඊළඟ පාඩමට →