Vowels - උස ස්වර පහකි. (아, (අ) , 어 ,(ඔ), 이,(ඉ) 야,(යා), 여, (යෝ)) ව්‍යාංජනාක්ෂරයෙහි දකුණු පැත්තේ (උදා: 가) හිඳියි.ස්වර තනිව නොලියයි. මතකනේ? ㅇ- න්ග් වචනය මුල ඇත්නම් ශබ්දයක් නැත. එවිට එන්නේ ස්වරයේ ශබ්දය පමණි.


아 - අ
어 - ඔ
이 - ඉ

ඔබ ස්වරයකට තවත් කුඩා ඉරක් එකතු කළහොත්.එය ස්වයංක්‍රීයව එහි ඉදිරිපසට "ය" ශබ්දයක් එක් කරයි!

야 - යා
여 - යෝ