තවද ව්යාංජනාක්ෂර දෙවරක් ලියන අවස්ථා 5ක් ඇත.

තේරුම් ගැනීමේ පහසුවට අපි 아 (ආ) ස්වරය ආදේශ කර බලමු.


ㄱㄱ - ක්ක් උදාහරණ:- 까 = ක්කා (Kka)
ㄷㄷ - ත්ත් උදාහරණ:- 따 = ත්තා (Tta)
ㅂㅂ - ප්ප් උදාහරණ:- 빠 = ප්පා (Ppa)
ㅅㅅ - ස්ස් උදාහරණ:- 싸 = ස්සා (Ssa)
ㅈㅈ - ජ්ජ් උදාහරණ:- 짜 = ජ්ජා(jja)