ආයුබෝවන්! කොරියන් භාෂා පන්තියට අපි ඔබව සාදරයෙන් පිළිගනිමු. මුලින්ම ඔවුන්ගේ අක්ෂර වින්‍යාසය අධ්‍යයනය කරමු. කොරියානු අක්ෂර වින්‍යාසය හඳුන්වන්නේ හංගුල් නමිනි. 1446 දී මහා සේජොං රජු විසින් හඳුන්වා දී ඇත. හංගුල් භාෂාවේ ව්‍යාංජනාක්ෂර 14ක් ඇත. ඒවා සියල්ල හල් අකුරුය. ඔබට පළමුවෙන් හංගුල් හඳුනා ගැනීමට සහ ලිවීමට මෙම පරිච්චේදය වෙන් කර ඇත.


ㄱ - වචනය ආරම්භයේදී - ක්, මැදදී - ග්
ㄴ - න්
ㄷ - වචනය ආරම්භයේදී - ත්, මැදදී - ඩ්
ㄹ - වචනය ආරම්භයේ හෝ මැදදී - ර් , පහලදී හෝ අඟදී - ල්
ㅁ - ම්
ㅂ - වචනය ආරම්භයේදී - ප්, මැදදී - බ්
← පටුන