🎤 Irregular Verbs - මාත් සමඟ හඬ නඟා කියවන්න.

තේරුම කතෘ බහු වචන වන විට ඒක වචන වන විට
සවන් දෙන්න/දෙනවාlistenlistens
සෙල්ලම් කරන්න/කරනවාplayplays
ඉන්නවා/තියෙනවා/ගන්නවාhavehas
ආසයි/ආස කරනවාlikelikes
ඕන/ඕන කරනවාwantwants
අධ්‍යාපනය ලබන්න/ලබනවාstudystudies
කියවන්න/කියවනවාreadreads
ලියන්න/ලියනවාwritewrites
පුරවන්න/පුරවනවාfillfills
භාවිතා කරන්න/කරනවාuseuses