🎤 Irregular Verbs - මාත් සමඟ හඬ නඟා කියවන්න.

තේරුම කතෘ බහු වචන වන විට ඒක වචන වන විට
ලෑස්ති කරන්න/කරනවාarrangearranges
විමසන්න/විමසනවාaskasks
පිහිටුවන්න/පිහිටුවනවාformforms
කරන්න/කරනවාdodoes
දෙන්න/දෙනවාgivegives
තියෙනවාhavehas
අදහස් කරන්න/කරනවාmeanmeans
උදව් කරන්න/කරනවාhelphelps
හදන්න/හදනවාmakemakes
පිරිසිදු කරන්න/කරනවාcleancleans
හිතන්න/හිතනවාthinkthinks
දාන්න/දානවාputputs
කියන්න/කියනවාsaysays
රැඳී සිටින්න/සිටිනවාwaitwaits
උදව් කරන්න/කරනවාhelphelps
දෙන්න/දෙනවාgivegives
කියන්න/කියනවාtelltells
අමතක කරන්න/කරනවාforgetforgets
පිළිතුරු දෙන්න/දෙනවාreplyreplies
විවෘත කරන්න/කරනවාopenopens
බලන්න යන්න/යනවාvisitvisits
අහන්න/අහනවාaskasks