Zebras belong to the horse family and live in groups.සීබ්‍රා අශ්ව පවුලට අයත් වන අතර කණ්ඩායම් වශයෙන් ජීවත් වේ. They are innocent animals, grazing peacefully in the savannah. ඔවුන් අහිංසක සතුන් වන අතර, තැනිතලා තණ බිම් වල උලා කමින් සාමකාමීව සිටිති.