🎤 Irregular Verb - මාත් සමඟ හඬ නඟා කියවන්න.

තේරුම ක්‍රියාව අතීත ස්වරුපය
කැමතියි/කැමති වෙනවාlikeliked
කියවන්න/කියවනවාreadread
තියෙනවා/ඉන්නවාhavehad
වැඩ කරන්න/කරනවාworkworked
භාවිතා කරන්න/කරනවාuseused
වවන්න/වවනවාgrowgrew
මරන්න/මරණවාkillkilled
උදව් වෙන්න/වෙනවාhelphelped
ආස කරන්න/කරනවාloveloved
සතුටු වෙන්න/වෙනවාenjoyenjoyed
නෙළන්න/නෙළනවාpickpicked
දෙන්න/දෙනවාgivegave
ඕන/ඕන කරනවාwantwanted
ලියන්න/ලියනවාwritewrote
රැකගන්න/රැකගන්නprotectprotected