🎤 Irregular Verb - මාත් සමඟ හඬ නඟා කියවන්න.

තේරුම ක්‍රියාව අතීත ස්වරුපය
කැමතියි/කැමති වෙනවාlikeliked
පඳින්න/පඳිනවාriderode
මිලදී ගන්න/ගන්නවාbuybought
දැනගෙන ඉන්න/ඉන්නවාknowknew
උගන්වන්න/උගන්වනවාteachtaught
යන්න/යනවාgowent
කියන්න/කියනවාtelltold
ලොකු වෙන්න/වෙනවාgrowgrew
ඕන/ඕන කරනවාwantwanted
තියෙනවා/ඉන්නවාhavehad
දකින්න/දකිනවාseesaw