| තේරුම | ක්‍රියාව | අතීත ස්වරුපය |
|---|---|---|
| යන්න/යනවා | go | went |
| කරන්න/කරනවා | do | did |
| දකින්න/දකිනවා | see | saw |
| ගන්න/ගන්නවා | take | took |
| ගේන්න/ගේනවා | bring | brought |
| දැනගන්න/දැනගන්නවා | know | knew |
| නෙලන්න/නෙලනවා | pluck | plucked |
| ලියන්න/ලියනවා | write | wrote |
| වීසි කරන්න/කරනවා | throw | threw |
| වාඩි වෙන්න/වෙනවා | sit | sat |
| ගන්න/ගන්නවා | have | had |
| අමතක කරන්න/කරනවා | forget | forgot |
| දාන්න/දානවා | put | put |
| ප්‍රිය කරන්න/කරනවා | love | loved |
| ආසයි/ආස කරනවා | like | liked |
| එන්න/එනවා | come | came |