🎤 Irregular Verb - මාත් සමඟ හඬ නඟා කියවන්න.
| තේරුම |
ක්‍රියාව |
අතීත ස්වරුපය |
| කැමතියි/කැමති වෙනවා | like | liked |
| අයිති වෙන්න/වෙනවා | belong | belonged |
| තියෙනවා/ඉන්නවා | has | had |
| හඳුන්වන්න/හඳුන්වනවා | call | called |
| ඇවිදින්න/ඇවිදිනවා | walk | walked |
| පිම්මේ යනවා | gallop | gallopped |
| ඇහෙන්න/ඇහෙනවා | hear | heard |
| බලන්න/පෙනෙනවා | see | saw |
| උපකාර වෙන්න/වෙනවා | help | helped |
| සිද්ධ වෙන්න/වෙනවා | happen | happened |
| පුළුවන් | can | could |
| හරවන්න/හරවනවා | turn | turned |
| දුවන්න/දුවනවා | run | ran |
| රැකගන්න/රැකගන්නවා | protect | protected |
| දඩයම් කරන්න/කරනවා | hunt | hunted |
| නිදාගන්න/නිදාගන්නවා | sleep | slept |
| බෙරිහන් දෙන්න/දෙනවා | bray | brayed |
| අනතුරු හඟවන්න/හඟවනවා | warn | warned |
| නැවතී සිටින්න/සිටිනවා | stay | stayed |
| නැති වෙන්න/වෙනවා | lose | lost |
| විනාශ කරන්න/කරනවා | destroy | destroyed |
| ඉඳිකරන්න/ඉඳිකරනවා | build | built |
| ගොවිතැන් කරන්න/කරනවා | cultivate | cultivated |
| මරන්න/මරණවා | kill | killed |
| ප්‍රයෝජනයට ගන්න/ගන්නවා | use | used |
| සාදන්න/සාදනවා | make | made |
| නවතන්න/නවතනවා | stop | stopped |
| හිංසා කරන්න/කරනවා | harm | harmed |