Un+ ~ Re+

Verb Verb (Opposite) Listen
Do
කරනවා
Undo
අහෝසි කරනවා
tie
ගැටගහනවා
Untie
ලිහනවා
Button
බොත්තම දානවා
Unbutton
බොත්තම ගලවනවා
Fold
නමනවා
Unfold
දිගහරිනවා
Dress
ඇඳුම අඳිනවා
Undress
ඇඳුම ගලවනවා
Pack
අසුරනවා
Unpack
එලියට ගන්නවා
Verb Verb Listen
Use
භාවිතයට ගන්නවා
Reuse
නැවත භාවිතයට ගන්නවා
Write
ලියනවා
Rewrite
යලි ලියනවා
Play
ක්‍රීඩා කරනවා
Replay
නැවත ක්‍රීඩා කරනවා
Start
පටන් ගන්නවා
Restart
නැවත පටන් ගන්නවා
Pay
ගෙවනවා
Repay
ආපසු ගෙවනවා
Send
යවනවා
Resend
යළි යවනවා