| තේරුම | ක්‍රියාව | අතීත ස්වරුපය |
|---|---|---|
| නැගිටින්න/නැගිටිනවා | get up | got up |
| ගන්න/ගන්නවා | have | had |
| පිරිසිදු කරන්න/කරනවා | clean | cleaned |
| උදව් කරන්න/කරනවා | help | helped |
| වල්පැල ගලවන්න/ගලවනවා | weed | weeded |
| සකස් කරන්න/කරනවා | prepare | prepared |
| රස විඳින්න/විඳිනවා | enjoy | enjoyed |
| නරඹන්න/නරඹනවා | watch | watched |
| ක්‍රීඩා කරන්න/කරනවා | play | played |
| කරන්න/කරනවා | do | did |