| තේරුම | ක්‍රියාව | අතීත ස්වරුපය |
|---|---|---|
| සොයන්න/සොයන්න | find | found |
| භාවිතා කරන්න/කරනවා | use | used |
| විස්තර කරන්න/කරනවා | describe | described |
| දෙන්න/දෙනවා | give | gave |
| යන්න/යනවා | go | went |
| පැදයන්න/යනවා | ride | rode |
| අතවනන්න/වනනවා | wave | waved |
| පනින්න/පනිනවා | jump | jumped |
| පාට කරන්න/කරනවා | paint | painted |
| ඇවිදින්න/ඇවිදිනවා | walk | walked |
| විසිකරන්න/කරනවා | throw | threw |
| අල්ලන්න/අල්ලනවා | catch | caught |
| ඉඳගන්න/ඉඳගන්නවා | sit | sat |