Dialog - දෙබස

Ashwini: Hello Maheshwari! That’s a nice pendant you are wearing

.
ඒක ලස්සන පෙන්ඩනයක් ඔයා දාගෙන ඉන්නේ.
Pendant

Maheshwari : Thank you. My grandmother gave it to me when we visited her last weekend. It’s called “Om.” It’s for my protection.
ස්තූතියි. මගේ ආච්චි දුන්නා ඒක මට අපි එයාව බලන්න ගියාම ගිය සති අන්තයේ. ඒකේ නම "ඕම්". ඒක මගේ ආරක්ෂාවට.