🎤 Irregular Verb - මාත් සමඟ හඬ නඟා කියවන්න.
| තේරුම |
ක්‍රියාව |
අතීත ස්වරුපය |
| සම්පුර්ණ කරන්න/කරනවා | complete | completed |
| අලුත්වැඩියා කරන්න/කරනවා | repair | repaired |
| තට්ටු කරන්න/කරනවා | knock | knocked |
| ඕනි/ඕන කරනවා | want | wanted |
| කෑ ගහන්න/ගහනවා | shout | shouted |
| පහලට එන්න/එනවා | come down | came down |
| උත්තර දෙන්න/දෙනවා | reply | replied |
| කියන්න/කියනවා | tell | told |
| පහලට බහින්න/බහිනවා | climb down | climbed down |
| අවශ්‍යයි/අවශ්‍ය කරනවා | need | needed |
| උත්තර දෙන්න/දෙනවා | reply | replied |
| කියන්න/කියනවා | tell | told |
| හිතන්න/හිතනවා | think | though |
| පසුපසින් එන්න/එනවා | follow | followed |
| දෙන්න/දෙනවා | give | gave |
| ඉහළට නගින්න/නගිනවා | climb up | climbed up |
| පිළිතුරු දෙන්න/දෙනවා | answer | answered |
| නැවත කරන්න/කරනවා | repeat | repeated |