🎤 Irregular Verb - මාත් සමඟ හඬ නඟා කියවන්න.
| තේරුම |
ක්‍රියාව |
අතීත ස්වරුපය |
| හමුවෙන්න/හමුවෙනවා | meet | met |
| ඇවිදින්න/ඇවිදිනවා | walk | walked |
| දාන්න/දානවා | put | put |
| වේලන්න/වේලනවා | dry | dried |
| රස බලන්න/රස බලනවා | taste | tasted |
| අවසර දෙන්න/අවසර දෙනවා | permit | permitted |
| පිටත්වෙන්න/පිටත්වෙනවා | leave | left |
| අපේක්ෂා කරන්න/කරනවා | expect | expected |
| කියන්න/කියනවා | tell | told |
| එන්න/එනවා | come | came |
| අඬන්න/අඬනවා | cry | cried |
| මැරෙන්න/මැරෙනවා | die | died |
| ප්‍රාර්ථනා කරන්න/කරනවා | hope | hoped |
| බුක්ති විඳින්න/විඳිනවා | enjoy | enjoyed |
| පේනවා/බලන්න/බලනවා | look | looked |
| බිඳින්න/බිඳිනෙවා | break | broken |
| බලා ගන්න/ගන්නවා | take care | took care |
| ප්‍රයෝජනයට ගන්න/ගන්නවා | use | used |
| ඕනෙ/ඕන කරනවා | want | wanted |