| තේරුම | ක්‍රියාව | අතීත ස්වරුපය |
|---|---|---|
| ඇවිදින්න/ඇවිදිනවා | walk | walked |
| නැගිටින්න/නැගිටිනවා | getup | gotup |
| දිළිසෙනවා | shine | shined |
| ක්‍රීඩා කරන්න/කරනවා | play | played |
| දුවන්න/දුවනවා | run | ran |
| වැඩ කරන්න/කරනවා | work | worked |
| සකස් කරන්න/කරනවා | form | formed |
| එකතු කරන්න/කරනවා | add | added |
| ළඟා වෙන්න/වෙනවා | arrive | arrived |
| ඇහුම්කන් දෙන්න/දෙනවා | listen | listened |
| බුරන්න/බුරනවා | bark | barked |
| පාට කරන්න/කරනවා | colour | coloured |