Teacher
வணக்கம்
ආයුබෝවන්
எங்கள் வகுப்பிற்கு வருக
අපේ පන්තියට සාදරයෙන් පිළිගනිමු.
6 ஆம் வகுப்பு தமிழ் வகுப்பு
6 ශ්‍රේණිය දෙමළ පන්තිය
தமிழில் பேசுவோம்
අපි දෙමළෙන් කතා කරමු.