Teacher

ආර්ය අෂ්ටාංගික මාර්ගය - මධ්‍යම ප්‍රතිපදාව

අන්තයන්ගෙන් බැහැර වූ මෙම මාර්ගය අංග අටකින් සමන්විතය.

නිවන යනු යළි නොඉපදීමයි.සියළු දුකට හේතුව නම් ඉපදීමයි.

පසුගිය සති දෙක පුරාම මස් මාංශ අනුභවයෙන් වැළකී සිටියෙමි.

-->